收聽Ashanthi的Rathu Paata Hada Gasma歌詞歌曲

Rathu Paata Hada Gasma

Ashanthi, Pop Punk2021年11月5日

Rathu Paata Hada Gasma 歌詞

Ashanthi、Pop Punk - Rathu Paata Hada Gasma

Lyrics by:Manuranga Wijesekara

Composed by:Manuranga Wijesekara

වීනා තත්සරට හදවතම සැලෙනා

සීමාවන් බිදෙන රැය එන නිසා

මායා මනා එන හීන හදවතම පීරා

රූරා වන් වැස්සේ හදවත පුරා

මට නුඹ වෙන්න ඕනා

සන්සුන්ව ලීලා

නුඹ ඉන්නේ කොනකට වෙලා

ඉවසන්න කියනා

මේ හිතම රිදෙනා

නෑ දන්නේ කොහොමද කියා

මේ රතුපාට හද ගැස්ම

මද සුලඟ මල් වැස්ස

රෑ සිහිනේ පුරා

අර වල ගැහෙන කම්මුලට

මං ආස වූ දිනයේ

මා වින්දේ සදා

වින්දේ සදා

මේ මා දුර ඈත ඇයි යන්නේ පිහිනා

මා හා තනිවෙන්න ගිවිසුම එපා

පානා හසරැල්ල හරි අමුතු සේයා

පෙනවා හදවතට හසුවන්නේ මා

මට නුඹ වෙන්න ඕනා

සන්සුන්ව ලීලා

නුඹ ඉන්නේ කොනකට වෙලා

ඉවසන්න කියනා

මේ හිතම රිදෙනා

නෑ දන්නේ කොහොමද කියා

මේ රතුපාට හද ගැස්ම

මද සුලඟ මල් වැස්ස

රෑ සිහිනේ පුරා

අර වල ගැහෙන කම්මුලට

මං ආස වූ දිනයේ

මා වින්දේ සදා

වින්දේ සදා

වින්දේ සදා

සිත් වෙලෙනා

නෑ විමසා

හැමදේම දන්න මුත් ගොලු වුනා

නෙත් සදාපූ දැන් නොඅසා

මට බෑ ඉන්න තව තනිවෙලා

මේ සුලි සුලඟ හමලා

මා පෙම් දෙරන බිදලන්නෙපා

රෑ තරු එලිය හින්දා

ඔය තොල් අතර ලැජ්ජා උනා

මේ රතුපාට හද ගැස්ම

මද සුලඟ මල් වැස්ස

රෑ සිහිනේ පුරා

අර වල ගැහෙන කම්මුලට

මං ආස වූ දිනයේ

මා වින්දේ සදා

වින්දේ සදා

වින්දේ සදා

 

වින්දේ සදා