Kukula Lyrics
Kaizer Kaiz、Ashanthi - Kukula
Lyrics by:Manuranga Wijesekara
Composed by:Manuranga Wijesekara
මඟරැකන්ඉන්නේ
කුකුළෙක්දපාරේ
නෑනමක්දන්නේ
ඇස්ගසයිසිතුසේ
මඟරැකන්ඉන්නේ
කුකුළෙක්දපාරේ
නෑනමක්දන්නේ
ඇස්ගසයිසිතුසේ
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනතනියෙන්ගමටම ගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
කුකුළෙක්නම්මං
ඔයාමස්කඩේකොක්ක
අහිංසකයිමං
බබෙක්වගෙතොත්ත
වැඩක් නැති රොත්ත
විසිල් ගෑවෙ උන්
මමයිකෑවෙටොක්ක
ගමකටනෙමෙයිනෙළනවරටටම
ලෝකෙමඔතලදෙන්නම්නුඹෙඅතටම
ජොලියක් පුරවල Good මම කාපූ
කුකුළෙක් උනෙ බිත්තරෙ නිසා
කිකිළියදාපූ
රැවුල්කොටකමිසේ
කමිසෙහිල්බෝසේ
පිරිමි කම වෑහේ
පැණි මූණ ඇතුළේ
රැවුල්කොටකමිසේ
කමිසෙහිල්බෝසේ
පිරිමි කම වෑහේ
පැණි මූණ ඇතුළේ
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනිතනියෙන් ගමටමගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනිතනියෙන් ගමටමගහයි එයා
මනමාල මල් බැල්ම හිත පීදුවා
මා හිතින් හෙල්ලුණා
පැණි පාටයි මූණේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනිතනියෙන් ගමටමගහයි එයා